Surah Aal-e-Imran Verse 164 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranلَقَدۡ مَنَّ ٱللَّهُ عَلَى ٱلۡمُؤۡمِنِينَ إِذۡ بَعَثَ فِيهِمۡ رَسُولٗا مِّنۡ أَنفُسِهِمۡ يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمۡ وَيُعَلِّمُهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَإِن كَانُواْ مِن قَبۡلُ لَفِي ضَلَٰلٖ مُّبِينٍ
අල්ලාහ් විශ්වාසවන්තයින් කෙරෙහි ඇත්තෙන්ම දයාව පහළ කර ඇත්තේය. ඔවුන් වෙනුවෙන් එක් දූතයෙකු (එයත්) ඔවුන්ගෙන්ම ඉකුත්ව පහළ වීමට සැලැස්සුවේය. ඔහු, ඔවුන්ට ඔහුගේ ආයාවන් සමුදීරණය කර පෙන්වා, ඔවුන්ව (පාපයන්ගෙන්) පරිශුද්ධ කරද තබන්නේය. තවද ඔවුන්ට ධර්මයද, ඥානයද උගන්වා දෙන්නේය. නියත වශයෙන්ම ඔවුන් මීට පෙර ප්‍රසිද්ධියේ වූ දුර්මාර්ගයෙහිමසිටියහ