وَمَآ أَصَٰبَكُمۡ يَوۡمَ ٱلۡتَقَى ٱلۡجَمۡعَانِ فَبِإِذۡنِ ٱللَّهِ وَلِيَعۡلَمَ ٱلۡمُؤۡمِنِينَ
තවද දෙපිරිස මුණ ගැසුණු දින නුඹලාට ඇති වූ (හිංසන වැනි) දෑ ( සිිදුවූයේ ) අල්ලාහ්ගේ අනුදැනුමෙනි. තවද ඔහු (මෙසේ කළේ සත්‍ය) විශ්වාස වන්තයින් ව (තෝරා) හඳුනා ගනු පිණිස ය
Author: Www.islamhouse.com