وَمَآ أَصَٰبَكُمۡ يَوۡمَ ٱلۡتَقَى ٱلۡجَمۡعَانِ فَبِإِذۡنِ ٱللَّهِ وَلِيَعۡلَمَ ٱلۡمُؤۡمِنِينَ
සේනාවන් දෙකම හමු වූ දින ඔබට සිදු වූ පාඩුව අල්ලාහ්ගේ නියෝගයට අනුවම (සිදු විය). සත්‍ය විශ්වාසවන්තයින්ව වෙන්කර දැනුම් දීම සඳහාම (මෙසේ කළේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel