Surah Aal-e-Imran Verse 167 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَلِيَعۡلَمَ ٱلَّذِينَ نَافَقُواْۚ وَقِيلَ لَهُمۡ تَعَالَوۡاْ قَٰتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ أَوِ ٱدۡفَعُواْۖ قَالُواْ لَوۡ نَعۡلَمُ قِتَالٗا لَّٱتَّبَعۡنَٰكُمۡۗ هُمۡ لِلۡكُفۡرِ يَوۡمَئِذٍ أَقۡرَبُ مِنۡهُمۡ لِلۡإِيمَٰنِۚ يَقُولُونَ بِأَفۡوَٰهِهِم مَّا لَيۡسَ فِي قُلُوبِهِمۡۚ وَٱللَّهُ أَعۡلَمُ بِمَا يَكۡتُمُونَ
එසේම වංචනිකයින්වද (වෙන්කර) දැනුම් දීමටම (මෙසේ කළේය. විශ්වාසවන්තයිනි! එම වංචනිකයින්ට “අප සමග එක්කාසු වී) අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කිරීමට පැමිණෙනු. නැතහොත් (එම ප්‍රතික්ෂේප කරන්නන්ව) ඔබ වළක්වා දමනු” යයි ඔවුන්ට කියනු ලැබූ විට, “(මෙය) අපි යුද්ධයක් යයි අදහස් කර තිබුණේ නම්, නියත වශයෙන්ම අපි ඔබ පිටුපසින්ම පැමිණ ඇත්තෙමු” යයි ඔවුන් පැවසූහ. එදින ඔවුන් විශ්වාසයට වඩා ප්‍රතික්ෂේපයටම ඉතාමත් සමීපයෙන් සිටියහ. තමන්ගේ හෘදයන්හි නොමැති දැයම ඔවුන් තමන්ගේ මුවින් පැවසූහ. ඔවුන් (තම සිත්හි) සඟවා ඇති දැය අල්ලාහ් හොඳින් දන්නේය