Surah Aal-e-Imran Verse 168 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranٱلَّذِينَ قَالُواْ لِإِخۡوَٰنِهِمۡ وَقَعَدُواْ لَوۡ أَطَاعُونَا مَا قُتِلُواْۗ قُلۡ فَٱدۡرَءُواْ عَنۡ أَنفُسِكُمُ ٱلۡمَوۡتَ إِن كُنتُمۡ صَٰدِقِينَ
(තවද) ඔවුන් (තමන්ගේ නිවෙස්හි) සිටිමින්ම (යුද්ධයෙහි මරණයට පත් වූ) තමන්ගේ සහෝදරයින් ගැන “ඔවුන්ද අපිව අනුගමනය කර, (නිවෙස්හි රැඳී) සිටියෙහු නම්, (යුද්ධයට ගොස් මෙසේ) කපනු නොලබන්නෙහුය” යයිද පැවසූහ. (එබැවින් නබියේ!) ඔබ මෙසේ කියනු: “(ඇත්තෙන්ම) ඔබ සත්‍යය පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (ඔවුන්ව මොකක්ද?) ඔබ, ඔබවම (පුළුවන් නම්) මරණයෙන් බේරා ගනු!”