Surah Aal-e-Imran Verse 169 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَلَا تَحۡسَبَنَّ ٱلَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ أَمۡوَٰتَۢاۚ بَلۡ أَحۡيَآءٌ عِندَ رَبِّهِمۡ يُرۡزَقُونَ
(විශ්වාසවන්තයිනි!) අල්ලාහ්ගේ මාර්ගයෙහි (යුද්ධ කර) කපනු ලැබූවන්ව, මරණයට පත් වූවන් යයි ඔබ කිසි විටෙකත් නොසිතනු. ඔවුන් නියත වශයෙන්ම පණ පිටින් සිටින්නාහ. (තවද) ඔවුන් දෙවියන්ගේ සන්නිධානයෙන් ඔවුන්ට ආහාරද ලබා දෙමින් ඇත්තේය