Surah Aal-e-Imran Verse 170 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranفَرِحِينَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦ وَيَسۡتَبۡشِرُونَ بِٱلَّذِينَ لَمۡ يَلۡحَقُواْ بِهِم مِّنۡ خَلۡفِهِمۡ أَلَّا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ
අල්ලාහ් තම දයාවෙන් ඔවුන්ට පහළ කළ දැය මගින් සතුටට පත් වූවන් බවට සිටින්නාහ. (තවද යුද්ධයෙහි මරණයට පත් වී) තමන් සමග එකතු නොවී තමන්ගෙන් පසු (මෙලොව පණ පිටින්) සිටින්නන් ගැනද “ඔවුන්ට කිසිම බියක් ඇති වන්නේ නැත. ඔවුන් දුක් වන්නේද නැත” යයි ඉතාමත් සතුටට පත් වූවන් වශයෙන්ද සිටින්නාහ