۞يَسۡتَبۡشِرُونَ بِنِعۡمَةٖ مِّنَ ٱللَّهِ وَفَضۡلٖ وَأَنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُؤۡمِنِينَ
අල්ලාහ්ගේ (දයාවෙන් තමන් අත් කර ගත්) භාග්‍යය ගැනද, ශ්‍රේෂ්ඨත්වය ගැනද, නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාසවන්තයින්ගේ (හොඳ) ඵලවිපාක (පොඩියක් හෝ) අපතේ හරින්නේ නැත යන්න ගැනද, සතුටට පත් වෙමින් සිටින්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel