Surah Aal-e-Imran Verse 172 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranٱلَّذِينَ ٱسۡتَجَابُواْ لِلَّهِ وَٱلرَّسُولِ مِنۢ بَعۡدِ مَآ أَصَابَهُمُ ٱلۡقَرۡحُۚ لِلَّذِينَ أَحۡسَنُواْ مِنۡهُمۡ وَٱتَّقَوۡاْ أَجۡرٌ عَظِيمٌ
ඔවුන් කෙබන්දන්දයත් තුවාල සිදු වීමෙන් පසුවද, අල්ලාහ්ගේද (ඔහුගේ) දූතයාගේද ආරාධනාවට අවනත වී (යුද්ධයට) ගියහ. (අල්ලාහ්ට) බිය වී දැහැමි දැය කළ මෙවැන්නන්ට ඉමහත් වූ (හොඳ) ඵලවිපාක ඇත