Surah Aal-e-Imran Verse 173 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranٱلَّذِينَ قَالَ لَهُمُ ٱلنَّاسُ إِنَّ ٱلنَّاسَ قَدۡ جَمَعُواْ لَكُمۡ فَٱخۡشَوۡهُمۡ فَزَادَهُمۡ إِيمَٰنٗا وَقَالُواْ حَسۡبُنَا ٱللَّهُ وَنِعۡمَ ٱلۡوَكِيلُ
තවද සමහරෙක් ඔවුන් වෙත (පැමිණ) “ඔබට විරුද්ධව (යුද්ධ කිරීමට) සියලූ මිනිසුන්ම නියත වශයෙන්ම ඒකරාශී වී සිටින්නාහ. එබැවින් ඔවුන්ට බිය වනු” යයි පැවසූ අවස්ථාවේදී, ඔවුන්ට (බිය ඇති වීම වෙනුවට) විශ්වාසයම වැඩි විය. තවද “අල්ලාහ්ම ඔබට ප්‍රමාණවත් වන්නේය. ඔහු උසස් ආරක්ෂකයෙකු වශයෙන්ම සිටින්නේය” යයිද පැවසූහ