Surah Aal-e-Imran Verse 174 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranفَٱنقَلَبُواْ بِنِعۡمَةٖ مِّنَ ٱللَّهِ وَفَضۡلٖ لَّمۡ يَمۡسَسۡهُمۡ سُوٓءٞ وَٱتَّبَعُواْ رِضۡوَٰنَ ٱللَّهِۗ وَٱللَّهُ ذُو فَضۡلٍ عَظِيمٍ
එබැවින් ඔවුන් අල්ලාහ්ගේ වරප්‍රසාදයන්ද, භාග්‍යයද ලබා ගනිමින් ආපසු පැමිණියහ. ඔවුන්ට කිසිම හානියක් ළඟා වූවේ නැත. (මන්දයත්) ඔවුන් අල්ලාහ්ගේ කැමැත්තම අනුගමනය කරමින් ගියහ. (වස්තුවට කැමති වී ගියේ නැත). අල්ලාහ් නම්, ඉමහත් වූ දානපතියෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් වස්තූන්ද ඔවුන්ට ලබා දුන්නේය)