Surah Aal-e-Imran Verse 175 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranإِنَّمَا ذَٰلِكُمُ ٱلشَّيۡطَٰنُ يُخَوِّفُ أَوۡلِيَآءَهُۥ فَلَا تَخَافُوهُمۡ وَخَافُونِ إِن كُنتُم مُّؤۡمِنِينَ
මෙසේ (ඔවුන්ව බිය ගැන්වීමට උත්සාහ) කළේ එක් ෂෙයිතාන්වරයෙකි. ඔහු තම මිතුරන් ගැන බිය ගැන්වූවේය. එබැවින් (විශ්වාසවන්තයිනි!) ඔබ (සත්‍ය) විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, ඔවුන්ට බිය නොවනු. මටම බිය වනු