Surah Aal-e-Imran Verse 176 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَلَا يَحۡزُنكَ ٱلَّذِينَ يُسَٰرِعُونَ فِي ٱلۡكُفۡرِۚ إِنَّهُمۡ لَن يَضُرُّواْ ٱللَّهَ شَيۡـٔٗاۚ يُرِيدُ ٱللَّهُ أَلَّا يَجۡعَلَ لَهُمۡ حَظّٗا فِي ٱلۡأٓخِرَةِۖ وَلَهُمۡ عَذَابٌ عَظِيمٌ
(නබියේ!) ප්‍රතික්ෂේපය දෙසට ඔවුන් ඉක්මන් කර යෑමෙන් ඔබව දුකට පත් නොකළ යුතුය. (මන්දයත් එමගින්) නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ට කිසිම හානියක් කර හැරීමට නොහැකිය. පරලොවදී ඔවුන්ට කිසිම භාග්‍යයක් නොලැබී සිටීමට සැලැස්වීමට අල්ලාහ් අදහස් කරන්නේය. (එබැවින් ඔවුන් ප්‍රතික්ෂේපය දෙසට යන්නාහ). තවද ඔවුන්ට ඉමහත් වූ දඬුවම්ද ඇත