Surah Aal-e-Imran Verse 177 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranإِنَّ ٱلَّذِينَ ٱشۡتَرَوُاْ ٱلۡكُفۡرَ بِٱلۡإِيمَٰنِ لَن يَضُرُّواْ ٱللَّهَ شَيۡـٔٗاۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ
කවුරුන් (තමන්ගේ) විශ්වාසය විකුණා දමා, ප්‍රතික්ෂේපය ලබා ගත්තෝද, ඔවුන් (එමගින්) නියත වශයෙන්ම අල්ලාහ්ට අනු ප්‍රමාණයකින් හෝ හානියක් කිරීමට නොහැකිය. නමුත් ඔවුන්ටම (එමගින්) වේදනා ගෙන දෙන දඬුවම් ලැඛෙනු ඇත