Surah Aal-e-Imran Verse 178 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَلَا يَحۡسَبَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّمَا نُمۡلِي لَهُمۡ خَيۡرٞ لِّأَنفُسِهِمۡۚ إِنَّمَا نُمۡلِي لَهُمۡ لِيَزۡدَادُوٓاْ إِثۡمٗاۖ وَلَهُمۡ عَذَابٞ مُّهِينٞ
ප්‍රතික්ෂේප කරන්නන්ව (එවෙලෙ එවෙලේම දඬුවම් නොකර) අපි ප්‍රමාද කිරීම තමන්ට හොඳක් යයි නියත වශයෙන්ම ඔවුන් නොසිතිය යුතුය. (දඬුවම) අපි ඔවුන්ට ප්‍රමාද කර හරින්නේ, ඔවුන් පාපයෙහි (තව තවත්) අධික කර හැරීමටය. (අවසානයේදී) ඔවුන්ට අවමන් ගෙන දෙන ද`ඩුවම් ඇත