Surah Aal-e-Imran Verse 179 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranمَّا كَانَ ٱللَّهُ لِيَذَرَ ٱلۡمُؤۡمِنِينَ عَلَىٰ مَآ أَنتُمۡ عَلَيۡهِ حَتَّىٰ يَمِيزَ ٱلۡخَبِيثَ مِنَ ٱلطَّيِّبِۗ وَمَا كَانَ ٱللَّهُ لِيُطۡلِعَكُمۡ عَلَى ٱلۡغَيۡبِ وَلَٰكِنَّ ٱللَّهَ يَجۡتَبِي مِن رُّسُلِهِۦ مَن يَشَآءُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦۚ وَإِن تُؤۡمِنُواْ وَتَتَّقُواْ فَلَكُمۡ أَجۡرٌ عَظِيمٞ
(වංචනිකයිනි!) ඔබ සිටින මෙම තත්වයෙහි හොඳ අය අසවලා යයිද, පාපතරයා අසවලා යයිද වෙන්කර දැනුම් නොදී (ඔබත් සමග මුහු වී සිටීමට) විශ්වාසවන්තයින්ව අල්ලාහ් අත්හැර දමන්නේ නැත. තවද ගුප්ත දැයද අල්ලාහ් ඔබට දැනුම් දෙන්නේ නැත. එහෙත් තම දූතයින්ගෙන් තමන් කැමැත්තන්ව (මෙය දැන්වීමට) අල්ලාහ් තෝරා ගන්නේය. එබැවින් (මිනිසුනේ!) අල්ලාහ්වද, ඔහුගේ දූතයින්වද විශ්වාස කරනු. ඔබ (ඇත්තෙන්ම) විශ්වාස කර, (ඔහුට) බිය වී (කටයුතු) කළහොත් ඔබට ඉමහත් වූ (හොඳ) ඵලවිපාක ඇත