Surah Aal-e-Imran Verse 170 - Sinhala Translation by Www.islamhouse.com
Surah Aal-e-Imranفَرِحِينَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦ وَيَسۡتَبۡشِرُونَ بِٱلَّذِينَ لَمۡ يَلۡحَقُواْ بِهِم مِّنۡ خَلۡفِهِمۡ أَلَّا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ
අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ ව ඔවුහු සතුටුවෙමින් සිටිති. තවද තමන්ට පසු තමන් සමඟ (තවමත්) සේන්දු නොවූවන් පිළිබඳ ව ඔවුනට කිසිදු බියක් නොමැත, තවද ඔවුනට දුකක්ද නැත යි සිතමින් ඔවුහු ප්‍රීතිමත් වෙති