Surah Aal-e-Imran Verse 181 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranلَّقَدۡ سَمِعَ ٱللَّهُ قَوۡلَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ فَقِيرٞ وَنَحۡنُ أَغۡنِيَآءُۘ سَنَكۡتُبُ مَا قَالُواْ وَقَتۡلَهُمُ ٱلۡأَنۢبِيَآءَ بِغَيۡرِ حَقّٖ وَنَقُولُ ذُوقُواْ عَذَابَ ٱلۡحَرِيقِ
“නියත වශයෙන්ම අල්ලාහ් දුප්තෙකි; අපිම ධනවතුන්ය” යයි කවුරුන් පැවසූවෙහුද, ඔවුන්ගේ වදන නියත වශයෙන්ම සවන් දුන්නේය. (මෙසේ) ඔවුන් පැවසීමද, අසාධාරණයේ නබිවරුන්ව ඔවුන් ඝාතනය කිරීමද, නියත වශයෙන්ම අපි සටහන් කරමින්ම සිටින්නෙමු. (එබැවින් පරලොවදී ඔවුන්ට) “දවාලන දඬුවම ඔබ (පොඩියක්) විඳ බලනු” යයි අපි කියන්නෙමු