ذَٰلِكَ بِمَا قَدَّمَتۡ أَيۡدِيكُمۡ وَأَنَّ ٱللَّهَ لَيۡسَ بِظَلَّامٖ لِّلۡعَبِيدِ
(තවද) “ඔබගේ දෑත් කර යැවූ දැයම මෙයට හේතුව වේ. නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ට පොඩියක් හෝ අපරාධයක් කරන්නේ නැත” (යයිද පවසන්නෙමු)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel