Surah Aal-e-Imran Verse 183 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ عَهِدَ إِلَيۡنَآ أَلَّا نُؤۡمِنَ لِرَسُولٍ حَتَّىٰ يَأۡتِيَنَا بِقُرۡبَانٖ تَأۡكُلُهُ ٱلنَّارُۗ قُلۡ قَدۡ جَآءَكُمۡ رُسُلٞ مِّن قَبۡلِي بِٱلۡبَيِّنَٰتِ وَبِٱلَّذِي قُلۡتُمۡ فَلِمَ قَتَلۡتُمُوهُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ
(තවද යුදෙව්වන් වන) ඔවුන් “(අල්ලාහ්ගේ) කුමන දූතයෙකු වුවද ඔහු ලබා දෙන කුර්බානිය, ගින්න අනුභව නොකරන තුරු (ඔහුව) අපි විශ්වාස නොකළ යුතුය යයි නියත වශයෙන්ම අල්ලාහ් අප වෙතින් පොරොන්දුවක් ලබාගෙන ඇත්තේය” යයිද පවසන්නාහ. (එයට නබියේ!) ඔබ මෙසේ කියනු: “මට පෙර ඔබ වෙත පැමිණි දූතයින් ඔබ ඉල්ලු මෙයද, (වෙනත් විවිධ) පැහැදිලි සාධකයන්ද ගෙන ආවාහ. (එසේ තිබියදී ඇත්තෙන්ම) ඔබ සත්‍යය පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම් ඔවුන්ව ඔබ කුමක් නිසා ඝාතනය කළෙහුද?”