Surah Aal-e-Imran Verse 184 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranفَإِن كَذَّبُوكَ فَقَدۡ كُذِّبَ رُسُلٞ مِّن قَبۡلِكَ جَآءُو بِٱلۡبَيِّنَٰتِ وَٱلزُّبُرِ وَٱلۡكِتَٰبِ ٱلۡمُنِيرِ
(නබියේ! මින්) පසුවද, ඔබව බොරු කළහොත් (ඒ ගැන ඔබ දුක් නොවනු. මන්දයත්) ඔබට පෙර පැමිණි දූතයින් බොහොමයක්වද, (ඔවුන් විසින් මේ අන්දමටම) බොරු කරනු ලැබූහ. ඔවුන් නම් පැහැදිලි සාධකයන්ද, ධර්ම පුස්තකයන්ද, දීප්තිමත් ධර්මයද ගෙන එමින්ම සිටියහ