Surah Aal-e-Imran Verse 186 - Sinhala Translation by Www.islamhouse.com
Surah Aal-e-Imran۞لَتُبۡلَوُنَّ فِيٓ أَمۡوَٰلِكُمۡ وَأَنفُسِكُمۡ وَلَتَسۡمَعُنَّ مِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ وَمِنَ ٱلَّذِينَ أَشۡرَكُوٓاْ أَذٗى كَثِيرٗاۚ وَإِن تَصۡبِرُواْ وَتَتَّقُواْ فَإِنَّ ذَٰلِكَ مِنۡ عَزۡمِ ٱلۡأُمُورِ
නුඹලාගේ වස්තුවෙහි ද, නුඹලාගේ ආත්මාවන්හි ද, සැබැවින් ම නුඹලා පරීක්ෂා කරනු ලබන්නෙහුය. තවද නුඹලාට පෙර විසූ වේද ග්‍රන්ථ පිරිනමනු ලැබූවන්ගෙන් ද, ආදේශ කළ අයගෙන් ද, බොහෝ වද වේදනාවන් ගැන නුඹලා සවන් දෙන්නෙහු ම ය. තවද නුඹලා ඉවසා බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින් ම එය දිරිගන්වන කරුණු අතුරින් (එකක්) වෙයි