Surah Aal-e-Imran Verse 186 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imran۞لَتُبۡلَوُنَّ فِيٓ أَمۡوَٰلِكُمۡ وَأَنفُسِكُمۡ وَلَتَسۡمَعُنَّ مِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ وَمِنَ ٱلَّذِينَ أَشۡرَكُوٓاْ أَذٗى كَثِيرٗاۚ وَإِن تَصۡبِرُواْ وَتَتَّقُواْ فَإِنَّ ذَٰلِكَ مِنۡ عَزۡمِ ٱلۡأُمُورِ
(විශ්වාසවන්තයිනි!) ඔබගේ වස්තූන්ගෙන්ද, ඔබගේ ආත්මයන්ගෙන්ද, (පරාජය කරනු ලැබීම මගින්) නියත වශයෙන්ම ඔබව පිරීක්සනු ලබන්නෙහුය. තවද ඔබට පෙර ධර්මය ලබා දෙනු ලැබූවන්ගෙන්ද, සමානයන් තැබූවන්ගෙන්ද, අනේක නපුරු වදන්ද නියත වශයෙන්ම ඔබට ආරංචි වනු ඇත. (මෙවැනි අමාරුකම්) ඔබ (ඉවසීමෙන් යුතුව) විඳ දරා ගනිමින් සිට, පරිශුද්ධවන්තයින් වශයෙන් කටයුතු කරගෙන සිටියහොත් (ඔබ ජයග්‍රහණය කරන්නෙහුය). නියත වශයෙන්ම මෙයම වීර ක්‍රියාවක් වශයෙන් තිඛෙණු ඇත