Surah Aal-e-Imran Verse 187 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَإِذۡ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ لَتُبَيِّنُنَّهُۥ لِلنَّاسِ وَلَا تَكۡتُمُونَهُۥ فَنَبَذُوهُ وَرَآءَ ظُهُورِهِمۡ وَٱشۡتَرَوۡاْ بِهِۦ ثَمَنٗا قَلِيلٗاۖ فَبِئۡسَ مَا يَشۡتَرُونَ
ධර්මය දෙනු ලැබූවන්ගෙන් “(ඔබට දෙනු ලැබූ) ධර්මය සඟවා නොගෙන ජනතාවට පැහැදිලිව ගෙනහැර දැක්විය යුතුය” යයි අල්ලාහ් පොරොන්දුවක් ලබා ගැනීම (නබියේ! ඔබ ඔවුන්ට) මතක් කර දෙනු. එහෙත් ඔවුන් (තමන්ගේ) මෙම පොරොන්දුව තමන්ගේ පිට කොන්ද පැත්තෙන් වීසි කර දැමීමෙන් අනතුරුව, මේ වෙනුවෙන් සුළු මුදලක් ලබා ගන්නාහ. ඔවුන් ලබා ගත් දැය ඉතාමත් නපුරුය