Surah Aal-e-Imran Verse 188 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranلَا تَحۡسَبَنَّ ٱلَّذِينَ يَفۡرَحُونَ بِمَآ أَتَواْ وَّيُحِبُّونَ أَن يُحۡمَدُواْ بِمَا لَمۡ يَفۡعَلُواْ فَلَا تَحۡسَبَنَّهُم بِمَفَازَةٖ مِّنَ ٱلۡعَذَابِۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ
(නබියේ!) ඔබ මෙසේ නොසිතිය යුතුය: කවුරුන් තමන් කළ (අල්ප) ක්‍රියාවන් ගැන සතුටට පත් වී තමන් නොකළ (දැහැමි) කාරණාවන් ගැනද, තමන් ප්‍රශංසා කරනු ලැබීම ගැන කැමති වන්නෝද, ඔවුන් දඬුවමෙන් බේරේවි යයි නියත වශයෙන්ම (කිසි විටෙකත්) ඔබ නොසිතනු. ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම් ඇත