رَبَّنَآ إِنَّكَ مَن تُدۡخِلِ ٱلنَّارَ فَقَدۡ أَخۡزَيۡتَهُۥۖ وَمَا لِلظَّـٰلِمِينَ مِنۡ أَنصَارٖ
අපගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔබ කවුරුන්ව (නිරා) ගින්නෙහි ඇතුළු කළෙහිද, ඔවුන්ව නියත වශයෙන්ම අවමන් කර දැමුවේය. (එවැනි) අපරාධකාරයින්ට උදව් කරන්නන් (කිසිවෙකුත්) නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel