Surah Aal-e-Imran Verse 193 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranرَّبَّنَآ إِنَّنَا سَمِعۡنَا مُنَادِيٗا يُنَادِي لِلۡإِيمَٰنِ أَنۡ ءَامِنُواْ بِرَبِّكُمۡ فَـَٔامَنَّاۚ رَبَّنَا فَٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَكَفِّرۡ عَنَّا سَيِّـَٔاتِنَا وَتَوَفَّنَا مَعَ ٱلۡأَبۡرَارِ
“අපගේ දෙවියනේ! ‘ඔබගේ දෙවියන්ව විශ්වාස කරනු’ යයි (අපව) විශ්වාසය දෙසට ආරාධනා කළ අයගේ ආරාධනාව නියත වශයෙන්ම අපි සවන් දී, අපිද (ඒ අන්දමටම) විශ්වාසය තැබූවෙමු. එබැවින් අපගේ දෙවියනේ! ඔබ අපගේ වැරදි වලට සමාව දී, අපගේ පාපයන්ගෙන් අපව බේරාගෙන (අවසානයේදී) හොඳ අය සමග අපව මරණයට පත් වීමට සලස්වනු මැනව!”