Surah Aal-e-Imran Verse 194 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranرَبَّنَا وَءَاتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخۡزِنَا يَوۡمَ ٱلۡقِيَٰمَةِۖ إِنَّكَ لَا تُخۡلِفُ ٱلۡمِيعَادَ
“අපගේ දෙවියනේ! ඔබගේ දූතයින් මගින් අපට ඔබ පොරොන්දු වූ දැය අපට පහළ කර දෙනු මැනව! විනිශ්චය දිනදී ඔබ අපව අවමන් කර නොදමනු (මැනව!). නියත වශයෙන්ම ඔබ පොරොන්දුවෙහි වරදින්නෙකු නොව” (යයිද ප්‍රාර්ථනා කරමින් සිටිනු ඇත)