Surah Aal-e-Imran Verse 198 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranلَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ لَهُمۡ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا نُزُلٗا مِّنۡ عِندِ ٱللَّهِۗ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ لِّلۡأَبۡرَارِ
එහෙත් කවුරුන් තමන්ගේ දෙවියන්ට බිය වී (හොඳින් කටයුතු) කරන්නෝද, ඔවුන්ට සදා දිය දහරා ගලමින් ඇති ස්වර්ගයන් ඇත. ඒවායෙහි ඔවුන් අල්ලාහ්ගේ ආගන්තුකයින් වශයෙන් සැමදා රැඳී සිටිනු ඇත. හොඳ අය වෙනුවෙන් අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඇති දැය ඉතාමත් ශ්‍රේෂ්ඨය