Surah Aal-e-Imran Verse 199 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَإِنَّ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَمَن يُؤۡمِنُ بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡكُمۡ وَمَآ أُنزِلَ إِلَيۡهِمۡ خَٰشِعِينَ لِلَّهِ لَا يَشۡتَرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنٗا قَلِيلًاۚ أُوْلَـٰٓئِكَ لَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡۗ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ
(විශ්වාසවන්තයිනි!) ධර්මය හිමි අයගෙන් නියත වශයෙන්ම (මෙවැන්නන්ද) සමහරෙක් සිටින්නාහ. ඔවුන් අල්ලාහ්වද, ඔබට පහළ කරන ලද (මෙම) ධර්මයද, ඔවුන්ට පහළ කරන ලද (අනිත්) දැයද, විශ්වාස කර, අල්ලාහ්ටද බියවී කටයුතු කරන්නාහ. ඔවුන් අල්ලාහ්ගේ ආයාවන් දී සුළු මුදලක් ලබා ගන්නේද නැත. මෙවැන්නන්ට ඔවුන්ගේ ඵලවිපාක ඔවුන්ගේ දෙවියන් වෙතින් (ඉමහත් වූ දැය වශයෙන්) ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන්ගේ) ගණනය බැලීමෙහි ඉතාමත් තීව්‍රවන්තයෙකු වන්නේය