Surah Aal-e-Imran Verse 200 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱصۡبِرُواْ وَصَابِرُواْ وَرَابِطُواْ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ
විශ්වාසවන්තයිනි! ඔබ ඉවසීම අත් කර ගනු. කෙනෙකුට කෙනෙකු විඳ දරා ගනු. (සතුරන්ට මුහුණ දීමට) සෑම විටම සූදානමින් සිටිනු. අල්ලාහ්ට බිය වී (කටයුතු) කරනු. ඔබ (මෙලොවෙහිද පරලොවෙහිද) ජයග්‍රහණය කරන්නෙහුය