أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ
මොවුන් කරන (දැහැමි) ක්‍රියාවන් (සියල්ල) මෙලොවෙහිද පරලොවෙහිද (කිසිම ප්‍රයෝජනයක් නොමැතිව සම්පූර්ණයෙන්ම) විනාශ වී ගියේය. (පරලොවදී) මොවුන්ට උදව් කරන්නන් කිසිවෙකුත් නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel