Surah Aal-e-Imran Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranأَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُواْ نَصِيبٗا مِّنَ ٱلۡكِتَٰبِ يُدۡعَوۡنَ إِلَىٰ كِتَٰبِ ٱللَّهِ لِيَحۡكُمَ بَيۡنَهُمۡ ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٞ مِّنۡهُمۡ وَهُم مُّعۡرِضُونَ
(නබියේ!) ධර්මයෙහි එක් කොටසක් දෙනු ලැබූ (යුදෙව්වන් වන) මොවුන්ව ඔබ අවධානය නොකළෙහිද? (ඔවුන් අතර ඇති වූ ආරවුල සමතයකට පත් කිරීමට ඔවුන් වෙත ඇති) අල්ලාහ්ගේ ධර්මය මගින්ම ඔවුන් අතරේ විනිශ්චය දීමට ඔවුන්ව කැඳවනු ලැබූ විට, ඔවුන්ගෙන් එක් කොටසක් (මෙය) ප්‍රතික්ෂේප කර ඈත් වූහ