Surah Aal-e-Imran Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامٗا مَّعۡدُودَٰتٖۖ وَغَرَّهُمۡ فِي دِينِهِم مَّا كَانُواْ يَفۡتَرُونَ
මෙයට හේතුව වූයේ “විශේෂිත දින මිස, (නිරා) ගින්න නියත වශයෙන්ම අපව ස්පර්ශ කරන්නේ නැත” යයි ඔවුන් පවසමින් සිටි බැවිනි. තවද තම ධර්ම (කාරණාවන්)හි බොරුවම මනක්කල්පිත කරමින් පැවසීමද, ඔවුන්ව රවටා දැමීය