Surah Aal-e-Imran Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranقُلِ ٱللَّهُمَّ مَٰلِكَ ٱلۡمُلۡكِ تُؤۡتِي ٱلۡمُلۡكَ مَن تَشَآءُ وَتَنزِعُ ٱلۡمُلۡكَ مِمَّن تَشَآءُ وَتُعِزُّ مَن تَشَآءُ وَتُذِلُّ مَن تَشَآءُۖ بِيَدِكَ ٱلۡخَيۡرُۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
(නබියේ! ප්‍රාර්ථනා කර) ඔබ මෙසේ පවසනු මැනව! “අපගේ අල්ලාහ් (දෙවියන් වහන්ස!) සියලූ රටවල් වලටම අධිපතියාණෙනි! ඔබ කැමැත්තන්ට රාජ්‍යය දෙන්නේය. ඔබ කැමැත්තන්ගෙන් රාජ්‍යය පහ කර හරින්නේය. ඔබ කැමැත්තන්ව ගෞරව කරන්නේය. ඔබ කැමැත්තන්ව අවමන් කරන්නේය. පින් ඇති දැය සියල්ල ඔබ අතෙහිම ඇත්තේය. නියත වශයෙන්ම ඔබම සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකි