Surah Aal-e-Imran Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranتُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَتُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِۖ وَتُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَتُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّۖ وَتَرۡزُقُ مَن تَشَآءُ بِغَيۡرِ حِسَابٖ
ඔබම රාත්‍රිය, දහවලට ඇතුළු වීමට සලස්වන්නේය. ඔබම දහවල, රාත්‍රියෙහි ඇතුළු වීමට සලස්වන්නේය. පණ නැති දැයෙන්, පණ ඇති දැය ඉකුත් කරන්නේද ඔබමය. පණ ඇති දැයෙන්, පණ නැති දැය ඉකුත් කරන්නේද ඔබමය. ඔබ කැමැත්තන්ට අප්‍රමාණවම ලබා දෙන්නේය”