Surah Aal-e-Imran Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranقُلۡ إِن تُخۡفُواْ مَا فِي صُدُورِكُمۡ أَوۡ تُبۡدُوهُ يَعۡلَمۡهُ ٱللَّهُۗ وَيَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: ඔබගේ සිත්හි ඇති දැය ඔබ සඟවා ගත්තද, නැතහොත් ඔබ (එයට වෙනස්ව) එළිදරව් කළද, නියත වශයෙන්ම අල්ලාහ් එය හොඳින් දන්නේය. (එපමණක්ද?) අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද ඔහු දන්නේය. (දැන ගන්නවා පමණක් නොව) අල්ලාහ් (මේවා) සියල්ල කෙරෙහිම බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය