Surah Aal-e-Imran Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranيَوۡمَ تَجِدُ كُلُّ نَفۡسٖ مَّا عَمِلَتۡ مِنۡ خَيۡرٖ مُّحۡضَرٗا وَمَا عَمِلَتۡ مِن سُوٓءٖ تَوَدُّ لَوۡ أَنَّ بَيۡنَهَا وَبَيۡنَهُۥٓ أَمَدَۢا بَعِيدٗاۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفۡسَهُۥۗ وَٱللَّهُ رَءُوفُۢ بِٱلۡعِبَادِ
සෑම ආත්මයක්ම තමන් කළ පින්ද, තමන් කළ පව්ද ප්‍රත්‍යක්ෂව දකින දිනදී (දුක් වී) තමන්ටත් එයටත් අතරේ දීර්ඝ දුරස් ප්‍රමාණයක් හරස් විය යුතු නොවේදැයි කැමති වනු ඇත. එබැවින් අල්ලාහ් ඔබට තමන් ගැන (බිය ගන්වා) අනතුරු අඟවන්නේය. (මන්දයත්) අල්ලාහ් තම වහලූන් කෙරෙහි අධික වශයෙන් දයාබරව සිටින්නේය