Surah Aal-e-Imran Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranقُلۡ إِن كُنتُمۡ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِي يُحۡبِبۡكُمُ ٱللَّهُ وَيَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
(නබියේ! මිනිසුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ ඇත්තෙන්ම අල්ලාහ්ව ප්‍රිය කරන්නන් වශයෙන් සිටින්නෙහු නම්, ඔබ මාව අනුගමනය කරනු. ඔබව අල්ලාහ් ප්‍රිය කරනු ඇත. ඔබගේ පාපයන්ද ඔබ වෙනුවෙන් ඔහු ක්ෂමා කර හරිනු ඇත. අල්ලාහ් ක්ෂමා කරන්නෙකු හා ඉතාමත් ආදරය කරන්නෙකු වශයෙන්ද සිටින්නේය”