قُلۡ أَطِيعُواْ ٱللَّهَ وَٱلرَّسُولَۖ فَإِن تَوَلَّوۡاْ فَإِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡكَٰفِرِينَ
(නබියේ! තවද) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ්ටද, (ඔහුගේ) රසූල්ටද ඔබ අවනත වනු. නමුත් ඔබ ප්‍රතික්ෂේප කළහොත්, නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ව ප්‍රිය කරන්නේ නැත”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel