۞إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰٓ ءَادَمَ وَنُوحٗا وَءَالَ إِبۡرَٰهِيمَ وَءَالَ عِمۡرَٰنَ عَلَى ٱلۡعَٰلَمِينَ
නියත වශයෙන්ම අල්ලාහ් (තමන්ගේ නියෝජිතයා වශයෙන්) ආදම්වද, (පසුව) නූහ්වද තෝරා ගත්තේය. (එසේම) ඉබ්රාහිම්ගේ පවුලද, ඉම්රාන්ගේ පවුලද සකල ලෝකයාගෙන්ම (තෝරා ගත්තේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel