Surah Aal-e-Imran Verse 30 - Sinhala Translation by Www.islamhouse.com
Surah Aal-e-Imranيَوۡمَ تَجِدُ كُلُّ نَفۡسٖ مَّا عَمِلَتۡ مِنۡ خَيۡرٖ مُّحۡضَرٗا وَمَا عَمِلَتۡ مِن سُوٓءٖ تَوَدُّ لَوۡ أَنَّ بَيۡنَهَا وَبَيۡنَهُۥٓ أَمَدَۢا بَعِيدٗاۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفۡسَهُۥۗ وَٱللَّهُ رَءُوفُۢ بِٱلۡعِبَادِ
සෑම ආත්මයක් ම, තමන් කළ යහපත් දෑ ද, තමන් කළ නපුරු දෑ ද, තමන්ඉදිරියේ ඉදිරිපත් කරනු ලබන දිනයේදී, එය තමන් කළ දෙය සහ ඒ දවස අතර ඉතා දිගු දුරසක් තිබුණේ නම් යැයි ප්‍රිය කරයි. තව ද අල්ලාහ් තමන් ගැන නුඹලාට අවවාද කරන්නේය.තව ද අල්ලාහ් ගැත්තන් කෙරෙහි සෙනෙහෙවන්ත ය