Surah Aal-e-Imran Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranإِذۡ قَالَتِ ٱمۡرَأَتُ عِمۡرَٰنَ رَبِّ إِنِّي نَذَرۡتُ لَكَ مَا فِي بَطۡنِي مُحَرَّرٗا فَتَقَبَّلۡ مِنِّيٓۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
ඉම්රාන්ගේ බිරිඳ (ගැබ් ගත් අවස්ථාවේදී පිරිමි දරුවෙකු ප්‍රසූත කිරීමට කැමැත්තක් දක්වමින්, දෙවියන්ට) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මගේ ගර්භයෙහි ඇති දැය ඔබට සම්පූර්ණයෙන්ම කැප කර හැරීමට බාර වී ඇත්තෙමි. එබැවින් (එය) මා වෙතින් ඔබ බාර ගනු මැනව! නියත වශයෙන්ම ඔබ (ප්‍රාර්ථනාවන්ට) සවන් දෙන්නෙකු වශයෙන්ද, (සිතෙහි ඇති දැය) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නෙහිය” යයි (ප්‍රාර්ථනා කර) පැවසීමෙන් අනතුරුව