Surah Aal-e-Imran Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranفَلَمَّا وَضَعَتۡهَا قَالَتۡ رَبِّ إِنِّي وَضَعۡتُهَآ أُنثَىٰ وَٱللَّهُ أَعۡلَمُ بِمَا وَضَعَتۡ وَلَيۡسَ ٱلذَّكَرُ كَٱلۡأُنثَىٰۖ وَإِنِّي سَمَّيۡتُهَا مَرۡيَمَ وَإِنِّيٓ أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ ٱلشَّيۡطَٰنِ ٱلرَّجِيمِ
ඇය (තම කැමැත්තට වෙනස්ව) එක් ගැහැනු දරුවෙකු ප්‍රසූත කළ විට, (එය අවමානයෙන් යුතුව ගණන් ගෙන) “මගේ දෙවියනේ! මා එක් ගැහැනු දරුවෙකු ප්‍රසූත කළෙමි” යයි පැවසුවාය. ඇය ප්‍රසූත කළ දැය (එහි ශ්‍රේෂ්ඨත්වය) අල්ලාහ්ම හොඳින් දන්නේය. (ඇය දන්නේ නැත). එහෙත් (ඇය කැමති වූ) පිරිමි (දරුවා) මෙම ගැහැනු (දරුවා) මෙන් නොව. (පසුව ඉම්රාන්ගේ බිරිඳ) “නියත වශයෙන්ම මා එයට ‘මර්යම්’ යයි නම තැබුවෙමි. එයද, එයගේ දරුවාද එළවා දමනු ලැබූ ෂෙයිතාන්ගේ (නපුරෙන්) බේරා ගන්නා මෙන් ඔබගෙන් ප්‍රාර්ථනා කරන්නෙමි!” යයි කීවාය