Surah Aal-e-Imran Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranفَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٖ وَأَنۢبَتَهَا نَبَاتًا حَسَنٗا وَكَفَّلَهَا زَكَرِيَّاۖ كُلَّمَا دَخَلَ عَلَيۡهَا زَكَرِيَّا ٱلۡمِحۡرَابَ وَجَدَ عِندَهَا رِزۡقٗاۖ قَالَ يَٰمَرۡيَمُ أَنَّىٰ لَكِ هَٰذَاۖ قَالَتۡ هُوَ مِنۡ عِندِ ٱللَّهِۖ إِنَّ ٱللَّهَ يَرۡزُقُ مَن يَشَآءُ بِغَيۡرِ حِسَابٍ
එබැවින් ඇයගේ දෙවියන් එය ඉතාමත් ආදරයෙන් බාර ගෙන, (පරිශුද්ධවද) අලංකාරවද එය වැඩෙන්නට සලස්වා, එය (පෝෂණය කිරීමට) සැකරීයියා භාරකාරත්වය බාර ගන්නා බවට පත් කළේය. සැකරීයියා ඇය සිටි නැමදුම් ස්ථානයට ඇතුළු වන සෑම අවස්ථාවන්හිදීම ඇය වෙත (යම්කිසි) ආහාර ද්‍රව්‍යයක් තිඛෙණු දැක “ඕ මර්යම්! මෙය ඔබට කොහි සිට පැමිණියේද?”යි විමසුවේය. එයට ඇය, “මෙය අල්ලාහ් වෙතින්ම (පැමිණෙන්නේය. මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් තමන් කැමැත්තන්ට අප්‍රමාණව ආහාර ලබා දෙන්නේය” යයි පැවසුවාය