Surah Aal-e-Imran Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranهُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُۥۖ قَالَ رَبِّ هَبۡ لِي مِن لَّدُنكَ ذُرِّيَّةٗ طَيِّبَةًۖ إِنَّكَ سَمِيعُ ٱلدُّعَآءِ
(එවිට) සැකරීයියා එම ස්ථානයෙහි (තමන් වෙනුවෙන්) තම දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කර, “මගේ දෙවියනේ! ඔබගේ සන්නිධානයෙන් මා හට එක් ශුද්ධ වූ දරුවෙකු ලබා දෙනු මැනව! නියත වශයෙන්ම ඔබ ප්‍රාර්ථනාවන්ට සවන් දෙන්නෙකු වශයෙන් සිටින්නේය” යයි පැවසුවේය