Surah Aal-e-Imran Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranفَنَادَتۡهُ ٱلۡمَلَـٰٓئِكَةُ وَهُوَ قَآئِمٞ يُصَلِّي فِي ٱلۡمِحۡرَابِ أَنَّ ٱللَّهَ يُبَشِّرُكَ بِيَحۡيَىٰ مُصَدِّقَۢا بِكَلِمَةٖ مِّنَ ٱللَّهِ وَسَيِّدٗا وَحَصُورٗا وَنَبِيّٗا مِّنَ ٱلصَّـٰلِحِينَ
එබැවින් නැමදුම් ස්ථානයෙහි (මිහ්රාබ්හි) නැගී සිට නමදිමින් සිටි අවස්ථාවේදී (ඔහුට) මලායිකාවරුන් ශබ්ද නගා මෙසේ පැවසූහ: “(ඕ සැකරීයියා!) නියත වශයෙන්ම අල්ලාහ් යහ්යා (නමැති පුතෙකු) ඔබට (ලබා දෙන බවට) සුභාරංචි පවසන්නේය. ඔහු (පියෙකු නොමැතිව) අල්ලාහ්ගේ වචනයක් (මගින් ඇති විය හැකි ඊසා නබිව අනාවැකියක් වශයෙන්) සත්‍යය කර තබන්නේය. (මිනිසුන්ට) ප්‍රධානියෙකු වශයෙන්ද, (කාන්තා සුවයෙන්) ඈත් වූවෙකු වශයෙන්ද, නබිවරයෙකු වශයෙන්ද, හොඳ ගති පැවතුම් ඇත්තෙකු වශයෙන්ද සිටිනු ඇත”