Surah Aal-e-Imran Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranقَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَقَدۡ بَلَغَنِيَ ٱلۡكِبَرُ وَٱمۡرَأَتِي عَاقِرٞۖ قَالَ كَذَٰلِكَ ٱللَّهُ يَفۡعَلُ مَا يَشَآءُ
(එයට සැකරීයියා වන) ඔහු (අල්ලාහ්ට “මගේ) දෙවියනේ! මා හට කෙසේ නම් දරුවන් ලැඛෙයිද? නියත වශයෙන්ම මා මහළු වී සිටින්නෙමි. මගේ බිරිඳ නම් වඳ ගැහැනියක් වශයෙන් සිටින්නීය” යයි පැවසුවේය. (එයට දෙවියන්) “මේ අන්දමටම (සිදු වනු ඇත!) අල්ලාහ් තමන් කැමති දැය (අනිවාර්යයෙන්ම) කරන්නේය” යයි පැවසුවේය