Surah Aal-e-Imran Verse 41 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranقَالَ رَبِّ ٱجۡعَل لِّيٓ ءَايَةٗۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَةَ أَيَّامٍ إِلَّا رَمۡزٗاۗ وَٱذۡكُر رَّبَّكَ كَثِيرٗا وَسَبِّحۡ بِٱلۡعَشِيِّ وَٱلۡإِبۡكَٰرِ
(එයට) ඔහු “මගේ දෙවියනේ! (මෙයට) මා හට එක් සාධකයක් ලබා දෙනු (මැනව!)” යයි ඉල්ලා සිටියේය. (එයට) ඔහු “ඔබට (ලබා දෙනු ලබන) සාධකය නම්: දින තුනක් දක්වා සංඥා මගින් මිස, ඔබ මිනිසුන් සමග කතා නොකරන්නෙහිය. (ඒ දිනයන්හි) ඔබ ඔබගේ දෙවියන්ව (ඔහුගේ නාමය) අධික වශයෙන් සුවිශුද්ධ (දික්ර්) කරමින්ද, උදේ සවස (ඔහුව) නමදිමින්ද සිටිනු මැනව!” යයි පැවසුවේය