Surah Aal-e-Imran Verse 42 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَإِذۡ قَالَتِ ٱلۡمَلَـٰٓئِكَةُ يَٰمَرۡيَمُ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰكِ وَطَهَّرَكِ وَٱصۡطَفَىٰكِ عَلَىٰ نِسَآءِ ٱلۡعَٰلَمِينَ
(නබියේ! මර්යම්ට) මලායිකාවරුන් පැවසූ අවස්ථාවේදී “ඕ මර්යම්! නියත වශයෙන්ම අල්ලාහ් ඔබව තෝරාගෙන ඇත්තේය. ඔබව පරිශුද්ධ බවටද පත් කර ඇත්තේය. සකල ලෝකයෙහිම සිටින කාන්තාවන් සියල්ලන්ටම වඩා ඔබව උසස් බවට පත් කර ඇත්තේය